Jun
08
රටක් ආදරය කළ ප්රින්ස් උදය ප්රියන්ත අභාවප්රාප්ත වේ
රටක් ආදරය කළ ප්රින්ස් උදය ප්රියන්ත රටම හඬවමින් සමු ගනී
ප්රවීණ ගායන ශිල්පී ප්රින්ස් උදය ප්රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්රාප්ත වුණා.
අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලබන බවයි ශ්රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ.
මිය යන විට ඔහු 47 වැනි වියේ පසුවිය...
සුදු මල් පොකුරක් අතින් දරා, වෙරළ කොනක, සඳරේණු වෑහෙනා, මා හඬවලා, කැලෑ මලේ කොහේ ගියාදෝ, මා එදා කියූ දේ, මහද ප්රේමාදරේ, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ පෑ පෙම් සිනා, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, සමුගන්න සමුදෙන්න නම් ආදී ගීත ගණනාවක් ගායනා කර ඇති ප්රින්ස් උදය ප්රියන්ත අවසන් කාලයේ දැඩි අසනීප තත්ත්වයේ පසුවූ අතර ඔහුගේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවුලේ ආරංචි සඳහන් කරයි.