Mar
29
මීටර් 5 පමණ දිගැති දැවැන්ත පිඹුරෙකු විසින් තරුණයෙකු ගිල දැමූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.
අස්වැන්න නෙලීම සඳහා ගොවි බිමට ගිය 26 හැවරිදි අක්බර් නම් තරුණයා නැවත නොපැමිණීම ගැන සැක සිතූ අසල්වැසියන් ඔහු සොයද්දී උදරය විශාල පිඹුරෙකු දැක තිබෙනවා. එම පිඹුරා මරා බඩ පැලූ අසල්වාසීන්ට අක්බාර්ව හමුවී තිබෙනවා.

Abaran · 425 weeks ago