Mar
29
රියදුරන්ට වැඩ වරදී පොලිසියට වෙරි මීටරයක් දෙයි
බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා බීමත්ව සිටීද යන්න පරීක්ෂා කිරීමට යොදාගන්නා බ්‍රෙතලයිසර් යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය කොට්ඨාශ රථවාහන අංශ වෙත බෙදා දීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව ප්‍රාස්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට පොලිසියට හැකිවන බව පැවසේ.
මෙම යන්ත්‍ර වල ක්‍රිකාකාරීත්වය පිළිබඳ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (30) පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.