Mar
24
නිල් චිත්‍රපට නිරූපිකාවන් 1O,OOO ටම පිරිමි ශිල්පීන් 7O ක් නිසා චිත්‍රපට කර්මාන්තය අර්බුදයක

එරට නිල් චිත්‍රපට නිලියන් 1O,OOOටම සිටින්නේ පිරිමි ශිල්පීන් 7O දෙනෙකු පමණක් වීම නිසා මෙම අර්බුදය ඇති වී ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.
මසකදී නව චිත්‍රපට 4,OOO පමණ වෙළඳපොලට නිකුත්වන අතර ඉල්ලුම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ බව වාර්තා වේ.
මෙම තත්වය යටතේ ජපානයේ පිරිමි නිල් චිත්‍රපට නලුවන් බෙංගාලි ව්‍යාග්‍රයන්ට වඩා සුවිශේෂී බව ඔවුන්ගේ මතයයි.
එම කර්මාන්තයේ නියැලී සිටින නිරූපිකාවන් පිරිසක් සහ ජපානයේ කාර්යබහුලම නිල් චිත්‍රපට නලුවා වන ශිමිකෙන්ගේ ජායාරූප පෙළක් පහතින්.