Mar
24
බලු දඩයක් එයි ...බල්ලන් දඩාවතේ යැව්වොත් රු. 25,000ක දඩයක්

ඒ අනුව ආඥාපනත සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා උපදෙස් ලබාදීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යෝජනාව යොමු කරනු ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර අයාලේ යන සුනඛයන් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීම අරමුණු කරගෙන එම යෝජනාව ඉදිරිපත් කර ඇත.