Feb
04
සුරූපී නිලි ශෙරිල් රෝමාන් ඩෙකර් මේ වන විට රුවන්. ආදරණීය බිරිදයි,අප මේ කියන්න යන කථාව අසා ඔබ මවිතයට පත්වෙනු නොවනූමානයි .
අකිල ඒ ඔබ කවුරුත් දන්නා යෞවන නලු අකිල ධනුද්දර ශෙරිල් රෝමාන්ගේ පෙර ආත්මයේ පෙම්වතාය . අකිල සහ ශෙරිල් ලංකාවේ අංක එකට පත්වූ ගීත ගණනාවකම රූප රචනාවලට පෙනි සිටි අතර බොහෝ දෙනා කීවේ ඔවුන් දෙදෙනා ගැලපෙනම පෙම්වතුන් යුවල කියායි.
ඒ කථාව මෙසේය ශෙරිල් හැටේ අගභාගයේ හැත්තෑව දශකයේ මුල් කාලයේ ලංකාවේ සුප්‍රසිද්ධ රදළ පවුලක සුරූපී එකම දියණිය ලෙස උපන්නාය,ඇය ඉපදී කෙටි කලකින්ම ඇගේ මව හදුනා නොගත් රෝගයකින් පෙලි ටික දිනකින්ම මිය යනවා. මේ අහිසංක සුන්දර දියණිය තම පණමෙන් රැකගැනීමේ බලාපොරොත්තුවෙන් ඇගේ පියා වසර 10 කට ආසන්න කාලයක් ඇය සමග ලංකාවේ වාසය කරන්න තීරණය කර ඉන් අනතුරුව දියණිය වෙනුවෙන් එංගලන්තය බලා නැව් නගිනවා...
ඒ යන්නට මත්තෙන් සිදුවීම් කීපයක් සිදුවෙනවා ඇගේ මතකයේ රැදෙන.. පියල් කුඩා කල සිටම තමාට වඩා වසරකින් හෝ දෙකකින් වැඩිමහල් වු පියල් කත්‍රිනාගේ සමීපතම යහළුවා වෙනවා , වයසින් මුහුකුරා යන කත්‍රිනාත් පියලුත් එකිනෙකාටනොකියූ මොකක්දෝ බැදීමකින් බැදෙනවා.
කත්‍රිනාට දසවරක් සපිරෙන දා නිවසේ උපන් දින සාදයෙන් පසු ඇය ඔහුට සමුදෙමින් මතකයේ රැදෙන තෑග්ගක් ලබාදෙනවා..

කාලය කෙමෙන් කෙමෙන් ගලා යමින් කත්‍රිනා නැව්නැග වසර දහයක් ගතවන තැනදී ඇය යලිත් ලංකාවට පැමිණෙනවා ඒ පැමිණෙන්නේ දුටුවන්ගේ සිත්මන්මත් කරමින් සුරූපි තරුණියක් ලෙසයි... ඒ සියල්ලටම වඩා පියල්ගේ සෙනෙහේ වෙලිමට ඇගේ සිතේ උපන් අහිංසක ආශාවකින්....