Jan
07
දකුණු අප්‍රිකාව ලංකාවට කැපිල්ල දමයි – ඉන්දියාවට ආරාධනා
අදාළ සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි කර නොගැනීමට තීරණය කර ඇතත් ඉන්දියානු කණ්ඩායම සමග අවසන් එකඟතාවකට පැමිණෙන තුරු විමසිල්ලෙන් සිටින ලෙසද ඔහු ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
“මම ශ්‍රී ලංකාවට ලැහැස්ති වෙලා ඉන්න කියල පණිවුඩයක් දුන්නා. මොකද ඒ කාලයේදී ඉන්දියාව අපේ රටට ගෙන්වා ගන්න තමයි සැලසුම් කරල තියෙන්නෙ. නමුත් තවම ඒ පිළිබඳව සාකච්ඡා ස්ථිර වෙලා නැහැ. මොකද මේ දිනවල ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඉන්නෙ ව්‍යාකූල තත්ත්වයක. ඔවුන්ගේ සභාපතිවරයා ඉවත් කරලා. ලේකම් වරයා ඉවත් කරලා. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුළත ස්ථිර එකඟතාවකට එනවා.” යයි ලෝගාට් පවසා තිබෙනවා.