Jan
07
කටුනායක ලෙඩවීමත් සමග මත්තල ගුවන් යානා වලින් හා ජනතාව පිරී ඉතිරෙති
ධාවන පථයේ අලූත්වැඩියාවක් සදහා කටුනායක ගුවන්තොටුපල තුන්මාසයක කාලයක් දිවා කාලයේදී දිනකට පැය 08ක් වසා තැබීමට ඊයේ දිනයේ ආරම්භ කිරීමත් සමග මත්තල ගුවන් තොටුපල ජනතාගෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන තිබේ.
ඊයේ දිනයේ පමණක් මත්තලට ගුවන් යානා කිහිපයක්ම පැමිණ ඇති අතර මෙම මාස තුනක් කාලය තුල බොහෝ ගුවන් යානා මත්තල වෙත යොමු කිරීමට නියමිතය.
නව රජය බලයට පැමිණි මුල් කාලයේ මෙය භාවිත කරනු ලැබුවේ වී ගබඩා කිරීම සදහායි.