Jan
23
බැඳුම්කර ගනුදෙනු වලින් උපයා ගත් මුදල් රාජසන්තක වෙන ළකුණු..?
කෝප් වාර්තවෙන්ද ඔප්පු වී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මේ බව දැක්වෙයි.
අදාල කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේද විවාද නොකර මේ වන විටත් අගමැතිවරයා විසින් නීතිපතිවරයා වෙත යවා තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගැනීම විශේෂය.