Jan
23
කොළඹ තානාපති කාර්යාලයත අධිබල සම්පේ‍්‍රක්ෂණාගාරයක්
බලවත්ම රටක කොළඹ පිහිටි තානාපති කාර්යාල භූමියේ අධිබල සම්පේ‍්‍රක්ෂණාගාරයක් ඉදිකරමින් ඇති බව වාර්තා වෙයි.
දැඩි ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ඇති මෙම ප‍්‍රදේශයට බාහිර කිසිවකුට ඇතුල්වීමට නොහැකි අතර කිසිවකුට ඇතුළත නැරඹීමට නොහැකි වන ලෙස විශාල තාප්පයක්ද ඉදිකර ඇත.
මෙම අධිබල සම්පේ‍්‍රෂණාගාරයේ අරමුණ වන්නේ ඉන්දියන් සාගර උප කලාපයේ තොරතුරු ග‍්‍රහණය කරගැනීම බවද දැනගන්නට ඇත.
එමෙන්ම ආරක්ෂාව සදහා අදාල රටේ විශේෂ ආරක්ෂක අංශයෙන් යෙදවීමටද කටයුතු කර තිබේ.
මුලාශ්‍ර - ලංකා සී නිවුස්

UB2017 · 434 weeks ago