Jan
22
ආලෝකෝ උදපාදී චිත්‍රපටය ශ්‍රි ලාංකීය චිත්‍රපට වංශ කතාවේ නව පිටුවක් යැයි බොහෝ විචාරකයින්ගේ අදහසවේ.
මෙම චිත්‍රපටය ඊයේ දින සිට සියළුම EAP චිත්‍රපට ශාලා වලදී තිරගතවේ.
චිත්‍රපටය නිෂ්පාදනය Kandy City Center අධ්පති තුසිත විජයසේන, චිත්‍රපටය තිර රචනය සමන් වීරමන් සහ කැමරා අධ්‍යක්ෂනය ප්‍රභාත් රෝෂන් අතින් සිදුවිය.