Dec
28
ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ප්‍රින්ස්ට අසාධ්‍යයි
සුදු මල් පොකුරක් අතින් දරා,සඳරේණු වෑහෙනා වැනි ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත Prince Udaya Priyantha යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපි ඒ පිළිබඳව ඔහුගේ සොහොයුරිය වූ ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු.
“මේ වෙනකොට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් 50% පමණක් විතර තියෙනවා. තවම එයා වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ඉන්ජෙක්ෂන් වලට දවසකට ලක්ෂ පහක් විතර වැය වෙනවා. දවස් පහක් විතර ඒ එන්නත ලබා දෙන්න ඕනේ. දැනට දවස් දෙකක් ලබාදීලා තියෙනවා. තව දවස් තුනක් විතර ලබා දෙන්න ඕනේ.
කොළඹ ජාතික රෝහලේ දින තුනක ප්‍රතිකාර කළාට පස්සේ සඳුදා හවස තමයි මේ රෝහලට එක්කර ගෙන ආවේ. සඳුදා හවස් වෙනකොට එයාට හොඳටම අසාධ්‍ය වුණාමයි මේ රෝහලට එක්කරගෙන ආවේ.
ඉතිං මම නැවතත් ඉල්ලන්නේ ප්‍රින්ස් අයියගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලන්නේ අපිට එයාව බේරගන්න උදව් උපකාරයක් කරන්න කියලයි.
මේ සඳහා කැමති රසික රසිකාවියන්ට පුළුවන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ S.P. ප්‍රනාන්දු නමට තිබෙන ගිණුම් අංක 100948803862 සහ කොමර්ෂල් බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ S.P. ප්‍රනාන්දු නමට තිබෙන ගිණුම් අංක 8103017799 යන ගිණුම් වලට මූල්‍යමය ආධාර ලබාදෙන්න.”
මීට අමතරව ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට උදව් උපකාර කිරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් ඔහුගේ බාල සහෝදරිය වන ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගේ 0769111838 යන දුරකථන අංකයට අමතලා වැඩි විස්තර දැනගන්න.