Dec
16
ඔන්න මෙසී කසාද බඳින්න යනවාලු. ඔයාල බලනවා ඇති කවුද මේ වාසනාවන්තයා කියලා. මෙයා තමයි මෙසී ගොඩක් කාලයක් තිස්සේ යාළුවෙලා හිටපු තරුණියක්ව.
ඇන්ටෝනේල්ලා රොකුස්සූ තමයි මේ තරුණියගේ නමෙ. ඉතිං විවාහ උත්සවය 2017 වසරේ මැද වගේ තමයි තියෙන්නේ. මේක පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේදී කියල තමයි අපිට ආරංචි වෙන්නේ.
මෙසී මේ තරුණිය එක්ක යාලු වෙලා තියෙන්නේ 2008 වසරේදී ලු. ඊට පස්සේ 2010 වසරේ දෙන්නා එකට ජීවත් වුනා. ඉතිං දැන් දරුවන් දෙන්නෙක් ඉන්න මෙයාලා 2017 ජුනි 24 වෙනිදා තමයිලු විවාහ වෙන්නේ. මොකද එදා මෙසීගේ උපන්දිනය. ඉතින් ඔන්න දරුවෝ දෙන්නෙක්ම ඉඳලත් දැන් තමයි හිතිලා තියෙන්නේ විවාහ වෙන්න.