Dec
16
2016 වසර තුළදී ලාංකිකයන් සොයපු අය අතර පියුම් හංසමාලිත් උඩින්ම
2016 වසර තුළදී ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කළ ශ්‍රී ලාංකිකයන් එහිදී Cricket Score නැමැති වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ. එසේම පුද්ගලයෙකු ලෙස ගත්විට ඇමෙරිකාවේ අභිනව ජනපති Donald Trump පිළිබඳව වැඩි දෙනෙකු උනන්දු වී තිබේ.
සිංහල හඩ කැවීම් ඇති ඉන්දීය කතාව වන ප්‍රේම දඩයම හා සදහටම ඔබ මගේ යන ටෙලි නාට්‍ය පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව වැඩියෙන් උනන්දු වි තිබේ. ඇමෙරිකාවේ ජනපතිවරණ සටන පිළිබඳවත් ජනතාව උනන්දුවක් දක්වා ඇති අතර සිදූ ටෙලි නාට්‍යයද මේ වසරේදී ජනතාවගේ අවධානය දිනාගත් අංගයක් බවට පත්ව තිබේ.
පුද්ගලයින් ලෙස ගත් විට මෙලනියා ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් හා පියුම් හංසමාලි යන චරිත සඳහා ශ්‍රී ලංකා ජනතාව උනන්දුවක් දක්වා තිබේ.