Oct
16
දඟකාර හැඩකාරිය ‘කවීෂා අයේෂානි ‘ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වේ - ඡායාරූප

ඇය මෝටර් රථය පදවා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය පැදවූ කාරය මාර්ගයෙන් පිටතට පැන නවතා තිබූ බස් රථයක ගැටී තිබෙනවා.
පසුගියදා ඇගේ උපන්දින සාදය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
මරු කැඳවමින් බස් රථයේ ගැටුණු කාරය මේ වන විට මිරිහාන පොලිසියේ රඳවා තිබෙනවා.

