Oct
24
මට්ටක්කුලියේ ‘සමිට් පුර’ වෙඩි තැබීමකින් 3ක් මරුට

සිද්ධිය වූ ස්ථානයේ ත්‍රිරෝද රථයක් පෙරළා දමා තිබී ඇති අතර ටී- 56 වර්ගයේ හිස් පතරොම් කොපු කිහිපයක් ඒ අසල වැටී තිබුණු බව පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.