Oct
24
ශෂීන්ද්‍ර අභියෝගය භාරගනී… ඇමති සොයිසා ප්‍රාදේශිය සභා ඡන්දයට..!
මම එතුමාගේ අභියෝග භාරගන්න කැමතියි. මම විජිතමුණි ඇමැතිතුමාට කියනවා එතුමාගේ ගම බිබිල නිසා ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා බිබිල ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එන්න කියලා. එතැනදී වුණත් එතුමා පරද්දලා පෙන්වනවා“ යෑයි ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ ඉතිහාස දිනය සඳහා මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ සකස් කර තිබූ ප්‍රදර්ශනය සඳහා පැමිණි අවස්ථාවේදීය.