Oct
22

එහෙත් ඇයට එහිදී හිමිව ඇත්තේ අට වන ස්ථානය බවයි වාර්තා වන්නේ.
Miss & Mrs Asia Noble Queen International 2016 යනුවෙන් හැඳින්වූ මෙම තරගාවලියට අංශ දෙකක් ඇතුළත්වූ අතර එම අංශ දෙක සඳහාම සහභාගිවී සිටියේ තරගකාරිනියන් 19ක් පමණයි.
පියුමි හංසමාලි මෙම තරගාවලියෙන් අනතුරුව දිවයිනට පැමිණ තිබෙනවා.

