Oct
22
ලසන්ත වික්‍රමතුංග මැරූ දවසේ ගෙල වැළලාගත් හමුදා නිලධාරියා සිටි තැන මෙන්න
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ 2009 වර්ෂයේ මෙම සාජන් මේජර්වරයා පාවිච්චි කළ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී මොහු එම ඝාතනය සිදුවූ දින නිවසේ සිටි බවට තොරතුරු හෙළිව ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ජයමාන්න නමැති මෙම බුද්ධි අංශ සෙබළාගේ ජංගම දුරකථනය ලසන්ත මරා දැමූ දිනයේ ඔහුගේ නිවස සහ ඒ ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වී ඇති බවයි පැවසෙන්නේ.