Sep
19

ජන්ද අනුව දැනට වත්මන් ජනපති වැලැදීමීර් පුටින් නියෝජනය කරන යුනයිටඩ් රශියා පක්ෂය ඉදිරියෙන් ජයගෙන තිබ්‍ෙ.
රුසියානු මාධ්‍යය සදහන් කරන්නේ දැනට සමස්ථ ජන්ද ප්‍රමාණයෙන් සියයට 50කට වැඩියෙන් ගණනය කර ඇති බවත් එම ගණනය කර ඇති ප්‍රමාණයෙන් සියයට 44.5ක් පුටින් සහය දක්වන කණ්ඩායමට හිමි වී ඇති බවත්ය.