Sep
19
මාතර බන්ධනාගාරයෙත් පුද්ගලයෙක් සියදිවි නසාගනී

මියගොස් තිබ්‍ෙ. ඔහු මියගොස් ඇත්තේ එම බන්ධනාගාරයේ වැසිකිලියේම ගෙල වැලලාගෙනය.
බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පැවසූයේ මියගිය පුද්ගලයාගේ මලසිරුර අද උදෑසන වැසිකිලියේ එල්ලී සිටියදී සොයාගත් බවයි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ස්ත්‍රී දූෂණ වරදක් හේතුවෙන් වසර 10ක සිර දඩුවමකට ලක්ව සිටී.
මොහුට මෙම තීන්දුව පසුගිය 14 වනදා මාතර මහාධිකරණය විසින් ලබාදී තිබ්‍ෙ.මෙලෙස මියගොස් ඇත්තේ මාතර නාදුගල පදිංචි 48 හැවරිදි දෙදරු පියෙකි.