Sep
19

5ක් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ. විදෙස් මාධ්‍යය අනාවරණය කලේ මෙම පුද්ගලයන් පිරිස බෘෘක්ලීන් හා ටැසන් දූපත් යාකරනා පාලම ආසන්නයේදී FBI ආයතනයේ නියෝජිතයන් මගින් අත්අඩංගුවට ගත් බවයි.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් 29ක් තුවාල ලබා තිබ්‍ෙ. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරීම් කරන බව එෆ් බී අයි ආයතනය පවසයි.
පිපිරීමට ලක්වූ බොම්බය සාදා තිබී ඇත්තේ යකඩ කැබලි පිරවූ පීඩන උදුනක් තුලයි. ඊට ආසන්නයේම තවත් එවැනි බෝම්බයක් තිබී සොයාගෙන ඇත.