Sep
09

විය .ඇමරිකානු චීන හා යුරෝපීය භූ විද්‍යා ආයතන පවසන්නේ මෙම භූ කම්පනය න්‍යෂෟටික පිපිරීමක් හේතුවෙන් වූ කම්පනයක් බවයි.
දකුණු කොරියාව පවසන්නේ මෙලෙස ඔවුන් පිපුරවූ න්‍යෂ්ධික පිපිරවීම මෙතෙක් කාලයක් උතුරු කොරියාව පිපුරවූ විශාලතම එක බවයි. දකුණු කොරියානු ජනාධිපති පවසන්නේ ඔවුන්ගේ මෙම ක්‍රියා හේතුවෙන් ඔවුන්ටම මෙහි ප්‍රතිවිපාක අත්විදිය හැකි බවයි.
