Sep
18

අසැබි වැඩිහිටි චිත්‍රපට වල රංගනයේ යෙදෙන නිලියක් ඇය එම වෘත්තිය කිරීමට හේතුව ප්‍රකාශ කර
තිබ්‍ෙ. ඇයද නමින් නටාලියා සුලෙයිමාන් (natalie suleman).
ඇයට 2009 වසර වනවිට ලමුන් 6 දෙනෙකු සිට තිබ්‍ෙ නමුත් ඇයට තවත් දරුවකු අවශ්‍යයව තිබ්‍ෙ එබැවින් ඇය තවත් දරුවකු කෘතිමව පිළිසිදගෙන තිබ්‍ෙ. මෙම කෘතිම පිලිසදගැනීම්‍ෙදී ඇයට එක් දරුවකු නොව දරුවන් 8 දෙනෙකු ගැබ්ගෙන තිබ්‍ෙ. වෛද්‍යය වරුන් ඇයට මෙලෙ0ස දරුවන් 8 දෙනෙකු පිලිසිදගැනීම ඉතා අනතුරු සහගත බව දැනුම්දී ඇතිමුත් ඇය පවසා ඇත්තේ ඇයට එම දරුවන් සියලු දෙනා අවශ්‍යය බවයි.
වෛද්‍යය වරුන්ගේ උත්සහයෙන් අවසානයෙ ඇය දරුවන් 8 නිරෝගීව දෙනා ප්‍රසූත කර තිබ්‍ෙ. ඉන්පසු රුකියාවක් නොමැතිව සිටි මැය දරුවන් 14 දෙනා ජීවත් කිරීමට විවිධ රුකියා කර තිබ්‍ෙ. ඉන්පසු ඇය නිරූපන ක්ෂේත්‍රයට පැමණ ඇත.
එයිනුත් ඇයට දරුවන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට තරම් මුදලක් ලැබී නැති අතර ඇයට මෙම මුදල් අවශ්‍යයතාවය හේතුවෙන් අසභ්‍යය වීඩියෝපට වල පෙනී සිටීමට තීරණය කර ඇත. එහිදී ඇය දැඩිලෙස මත්ද්‍රව්‍යය වලටද ඇබ්බැහිවී පසුව එයින් මිදී ඇති බව ඇය පවසයි.
ඇය දරුවන් 14 දෙනෙකු බිහිකිරීම හේතුවෙන් කොන්දේ ආබාධයකින්ද පෙලේ. ඇය පවසන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් මෙම වෘත්තීය කරනා බවත් ඒ පිළිබද ඇය පසුතැවිලි නොවනා බවත්ය.


