Sep
18
පුස්සැල්ලෑව පොලිස් ස්ථානාධිපති මාරු කරයි

වන පරීක්ෂණ හේතුවෙන් පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාව ගම්පොළ පොලීසිය වෙත මහනුවර මාතලේ කොට්ඨාශ භාර නියෝජ්‍යය පොලිස්පතිගෙ නියෝගය මත මාරු කර ඇත. අධිකරන වරෙන්තුවක් මත පුස්සැල්ලාව පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගත් 30 හැවරිදි සැකකරු එදින රාත්‍රියේම ගෙලවැලලාගෙන මියගොස් තිබ්‍ෙ.
මෙම ස්ථානාඨිපති වරයාට අමතරව තවත් නිලධාරීන් 2කට දඩුවම් වශයෙන් සේවය අත්හිටුවා ඇත. මෙම ස්ථානාධිපතිවරයා වෙනත් පොලීසියකට මාරු කරනා ලෙස පලනී දිගම්බරන් අමාත්‍යය වරයාද ඉල්ලා තිබින.