Sep
21
ආදරයට කණකොකාහඩා තිබ්‍ෙ. ඒ ඇන්ජලීනා බ්‍රෑඩ් පිට්ගෙන් දික්කසාදය ඉල්ලීමත් සමගයි. 2004 වසරේ විවාහයට පත්වූ මෙම යුවල දරුවන් නැති හෙයින් අනාථ වූ දරුවන් දැනට 6 දෙනෙකු සිය දරුවන් ලෙස හදා වඩාගනිමින් සිටී.
ඇන්ජලීනා නිලියක් ලෙස මෙන්ම සමාජ සත්කාර හා අසරණ මිනිසුන්ට උදව් කිරීම්‍ෙ කැපී පෙනෙන චරිතයකි. ඇන්ජලීනා යන් හොලිවුඩයේ ධනවත්ම නිලියන් අතරින් අයෙකුව්ෙ. පසුගිය වසර වල ඇයට පිළිකා රෝගය වැලදීම හේතුවෙන් ඇයගේ පියයුරු ඉවත් කිරීම්‍ෙ සැත්කමක්ද සිදුකර තිබ්‍ෙ. ඔවුන්ගේ හදාගැනීමට ගත් දරුවන්ගේ භාරකාරත්වයද ඇන්ජලීනා ජොලී විසින් නීතියෙන් ඉල්ලා තිබ්‍ෙ.
ඇන්ජලීනා හා බ්‍රෑඩ් දික්කසාදය ඉල්ලීමට හේතුව මෙතෙක් මාධ්‍යය සදහා හෙලි කර නොමැති අතර විදෙස් මාධ්‍යය වාර්ථා කරන්නේ ඔවුන් මෙලෙස දික්කසාද වීමට අදහස් නොගැලපීම බලපා ඇති බවයි. ඇන්ජලීනා ජොලී 41 වියේ පසු පසුවන අතර බ්‍රෑඩ් පිට් 52 වන වියේ පසුව්ෙ. මෙය ඇන්ජලීනාගේ 3 වන දික්කසාදය වන අතර බ්‍රෑඩ් පිට්ගේ 2 වන දික්කසාදයයි.