Sep
21
දුමින්ද සමග වෙලේසුදා හිර ගෙදර හමුවී සිදු වූ දේ

මේ නිසා දෙදෙනා බන්ධනාගාරය තුළ ගැටුම් ඇති කර ගනීද යන භීතියෙන් බන්ධනාගාර නිලධාරීන් ද පසු වුණා.
මේ අතර දෙදෙනා පසුගිය දා බන්ධනාගාරය තුළ එකට හමුවී තිබෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ කිසිවෙක් නොසිතූ කරුණක් එහිදී සිදුවූ බවයි.
ඔවුන් එහිදී මිත්‍රශීලීව කටයුතු කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
දුමින්ද B 3 කුටියේද වෙලේ සුදා C 3 කුටියේද මේ වන විට රඳවා සිටිනවා.