Sep
20
පක්ෂි සංහාරයක් සමග සුලං විදුලි බලාගාර ව්‍යාපෘතියක්?

පරිසර හානියක් වන බවට පරිසරව්‍ෙදීන් පවසයි. ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවහොත් ලංකාව්‍ෙ විශාල පක්ෂි සංහාරයක් සිදුවන බවයි.
ලංකාව්‍ෙ තරුණ සත්වව්‍ෙදීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ නව බලාගාරය ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තම්‍ෙන්තුව අනුමැතිය දී ඇති ප්‍රදේශය මන්නාරම් දූපතේ උතුරු කොටසේ ආදම්ගේ පාලම සමුද්‍ර ජාතික උද්‍යානය හා ප්‍රධාන පක්ෂි පර්යටන මාර්ගයක් වන බවයි.
මෙම ප්‍රදේශය හරහා වසරකදී පක්ෂීන් මිලියන ගනනක් ලංකාවට ඇතුල් වන හා ලංකාවෙන් පිටවන බවට හෙතෙම පවසයි. සංගමය වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාපෘතිය නැවැත්වීමට ලාංකිකයන් ක්‍රියාත්මක විය යුතු බවයි. එම සංගමය මෙම බලාගාරය ඉදිකිරීම්‍ෙදී අක්‍රමිකතා වී ඇතැයි චොදනා කරයි.


