Sep
20
ඇතා මළ ඇල්ල අවසන් ගමනේ

දියඇල්ලයි. නිල්වලා ගගේ සිට මීටර 52ක් පහළට වැටෙනා මෙම ඇල්ලට ඇතා මල ඇල්ල යන නම වැටීමට හේතුව වශයෙන් පැරුන්නන් පවසා ඇත්තේ එම ඇල්ල ඉහල සිට ඇතකු මාරුවීම්‍ෙදී ඇදවැටී මියයාම යයි ජනප්‍රවාද වල සදහන්ව්‍ෙ.
වර්තමානයේ මෙම ඇල්ල අවසන් ගමන් යාමට ලංව තිබ්‍ෙ. ඊට හේතුව ඇත්තේ ඇල්ල ඉහලින් නිල්වලා ගග ආශ්‍රතව ඉදිවන කුඩා ජල විදුලි බලාගාරයි. වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ම්‍ෙ ව්‍යාපෘති සදහා දැඩි විරෝධය පායි.
ඔවුන් පවසන්නේ මධ්‍යයම පරිසර අධිකාරියේද අවසරය මත ඉදිවන මෙම ඇතා මළ ඇල්ල හරහා ඉදිවන කුඩා ජල විදුලි බළාගාර ව්‍යාපෘති ඉතා ව්‍ෙගයෙන් සිදුවන බවයි. එහෙයින් එම පරිසර පද්ධතියේ පවතින සමතුලිතතාවය බිදවැටී එම ප්‍රදේශ වල සිටිනා ආව්‍ෙනික මසුන් හා සතුන් විනාශ වන බවයි..
බලාගාර ඉදිවීමට පෙර

බලාගාර ඉදිවෙමින් පවතින අද

