Sep
20
ලංකාව්‍ෙ ඛනිජ තෙල් ගව්‍ෙශණ කටයුතු සිංගප්පූරු සමාගමකට

සිංගප්පූරු Bona Vista Energy සමාගමට ගව්‍ෙශණයෙන් කොටසක් පැවරීමට තීරණය කර ඇති බවට පෙට්‍රෝලියම් අමාත්‍යය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කලා.
ඔහු ම්‍ෙ බව පැවසූයේ පසුගියදා විදෙස් මාධ්‍යයව්‍ෙදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාව්‍ෙදීය. අමාත්‍යය වරයා වැඩිදුරටත් පැවසූයේ ඛනිජ තෙල් සොයනා ගව්‍ෙශණ කටයුතු වල උතුරු මුහුදු තීරය එම එමාගමට ලබාදීමට කටයුතු කරමින් පවතින බවයි.
පසුගිය කාලයේ Cairn Energy සමාගම වයඹ දිග මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු සිදුකළ ද එහි කිසිදු ප්‍රගතියක් නොතිබූ බව හෙතෙම පැවසීය.
