Sep
20
සජින් වාස්ට ඇප
කලැයි චෝදනා මත අල්ලස් හෝ දූෂණ කොමිසම ගොනුකර තිබූ ණඩුව අද (20) විභාගයට ගෙන තිබ්ෙ.
මෙහිදී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත කොළඔ ප්රධාන මහේස්ත්රාත්ගේ නියමයෙන් මුදාහැර තිබ්ෙ.ඔහුට මෙහිදී රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇප හා ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 4ක් ලබා දෙන ලෙස ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබ්ෙ.