Sep
20
ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර අණතුරක
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhL1WoPfICLYr31xBEnwI1sb9PIviNvVbPZWqknT74Kuxfsj-tLnnQmXvAPHxmT6p_Sop_9aaIXpMs9Te2rhyWtT3_g7fYTgU0MedI9MwvIvsHGJh56onqCc6TXNwLBBEoNpzfTcxdAT5o/s1600/238139.jpg)
තිබ්‍ෙ. ඔහු කොළඔ බලාගමන්ගන්නා අතර මෙම අණතුරට ලක්ව තිබ්‍ෙ. එනම් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී ඔහු පැදවූ රථයට යටව තරුණයෙකු මියයාමයි.
පොලිස් පරීක්ෂණ වලදී හෙලිව ඇත්තේ විරුද්ධ මංතීරුව්‍ෙ පැමිණි තරුණයාගේ මෝටර් බයිසිකලය පාලනය කරගත නොහැකිව බයික් රියෙන් විසිවී නුවන් කුලසේකර ගමන්කල මංතීරුවට විසිවී ඇති අතර එහිදී නුවන් පැදවූ මෝටර් රථයට එම තරුණයා යටව තිබීමයි.
මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඔුව්‍ෙ පදිංචි 28 හැවරිදි තරුණයෙකි.අනතුර හේතුවෙන් නුවන් කුලසේකරව කඩවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.පසුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ලක්ෂ 2ක ශරීර ඇප මත නිදහස් කර ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZKk5-MMfzn2hhJO7GuTgjDQ9RU10eFQTQjelsNQVP5H6PotY2E8mV7vlB7khjEjh57lM8z_4hGpGEXOSs9xelaPyt-OACxM_V9I3F2LOg4KibeUAIjpjAJRpxjZpMSaMaBdxF-Sl5Xng/s640/14397881_1517500981595210_2012630660_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQN8KaCskexn08DGE8Aq1dsx5084gAj3kNCoeGYYbGEEn3lJ35u-dbhkFkz2CMBFlV8ofn9zMO5Z-YU6cuoILVOXm9FdPwE_SdMS4Hmp-dB7Nd_PPZ4YbZFEea2QU8SyKPtMTeIz5KXg0/s640/14407789_1517499504928691_1331699977_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX8J_AX1x1Oyua2cy68ECM0CVOV107KO0Lc29C9253s0kyw-pmxyJSpXUuJ7cJRDnjBq4Vb27gTx7Mkd7PcPo9ni3O6ppni-2jwfHoH_k-FJ0xJ4KcNtHDsyTZT6A2sptB62iiCtkMTqQ/s640/14429378_1517500544928587_1908707614_n.jpg)