Sep
17

උත්තර ධ්‍රැවයේ පිහිටි අයිස් තට්ටුව්‍ෙ ප්‍රමාණය සීඝ්‍රයෙන් පහල වැටී
ඇති බව විදෙස් මාධ්‍යය අනාවරණය කරයි. 2007 වසරට පසුව වාර්ථා වූ අවම අගය ම්‍ෙ වනවිට වාර්ථා වී ඇති බව විද්්‍යාඥයන් පවසයි.
2016 සැප්තැම්බර් මස 10 වන විට ආක්ටික් මහද්වීපයේ අයිස් ආවරණය වර්ග කිලෝමීටර ලක්ෂ 41.4ක් දක්වා අඩුව තිබ්‍ෙ.උත්තරධ්‍රැවීය අයිස් ආවරණය සෑම වසරකම සරත් ඝෘතුව්‍ෙ හා ශීත ඝෘතුව්‍ෙ වර්ධනය වන අතර වසන්ත හා ගිම්හාන ඝෘතු වල විශාල ලෙස අඩුව්‍ෙ. ම්‍ෙ පිළිබද දත්ත ලබාගන්නේ චන්ද්‍රකා තාක්ෂණය භාවිතා කරමිනි.
ඒ සදහා ඇමරිකාව්‍ෙ කොලරාඩෝ ප්‍රාන්තීය බොල්ඩර් හි අයිස් දත්ත මධ්‍යයස්ථානයේ මිනුම් හා විශ්ලේෂණය සිදුකරයි. එම මධ්‍යයස්ථානය පවසන්නේ ඉදිරි දින වල මෙම ප්‍රමාණය තවදුරටත් අඩුවීමට හැකි බවත් ඒ සදහා පවතින සුලං තත්වය බලපාන බවත්ය.
මෙහි ප්‍රධාන විද්‍යාඥ ටෙඩ් ස්කැම්බෝස් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ මෙම ප්‍රමාණය තවත් විශාල වශයෙන් අඩුවන බවයි. මීට ගෝලීය උනුසුම්කරණය හේතුව ඇති බවද ඔහු පැවසීය.
