Sep
17
කුඩා ළමයෙකුගෙන් කැමති රුකියාව කුමක්දැයි ඇසූ විට බොහෝ පිරිසක් පවසන්නේ දොස්තරවරුන්, ගුවන් නියමුවන් වැනි වෘත්තීන්ය, එමෙන්ම ඇතමුන් ඉන්ජිනේරුවකු වීමටද හීන මවයි.
ඉංජිනේරු වෘත්තිය යනු ලොව ඉහළම පිළිගැනීමක් ඇති වෘත්තියකි. එමෙන්ම අනෙකුත් වෘත්තීන්ට සාපේක්ෂව ආදායම අතින්ද හොද වැටුපක් ලැබිය හැකි වෘත්තියකි. ඉන්ජිනේරු වෘත්තියද ක්ෂ්රේත අනුව බෙදී තිබ්‍ෙ. එම වර්ගීකරණය මතද ඔවුනට හිමිවන වැටුප් ප්‍රමාණ වෙනස්ව්ෙ.
ප්‍රසිද්ධ ඉංජිනේරු වෙබ් අඩවියක් වන Wonderful Engineering යන අඩවිය විසින් අනාවරණය කර ඇති ගෙවීම් අතින් ඉහළම වැටුප් හිමි ඉන්ජිනේරු වෘත්තීන් 10 පහලින් දක්වා ඇත. එක් එක් ඉන්ජිනේරුවකුට සාමාන්‍යයයෙන් එම ක්ෂ්‍රේත්‍ර වල හිමිවන වැටුප් දක්වා ඇත.
1. Petroleum engineering –$100,000 ඉක්මවයි
2. Nuclear engineering –$67,000 සිට $118,000 දක්වා
3. Chemical engineering –$65,000 සිට $116,000 දක්වා
4. Computer Science –$58,800 සිට $112,600 දක්වා
5. Aerospace engineering –$58,000 සිට $107,900 දක්වා
6. Electrical engineering – $55,000 සිට $105,000 දක්වා
7. Mechanical engineering – $52,500 සිට $101,600 දක්වා
8. Civil engineering –$51,100 සිට $93,400 දක්වා
9. Biomedical engineering –$50,600 සිට $92,200 දක්වා
10. Architectural engineering –$50,000 සිට $90,400 දක්වා