Sep
18
මැච් එකක් අතරතුර සිද්ධ වුන දෙයක් නිසා චන්දිමාල් දැන් රෝහල් ඇඳේ

වාර්තාවන අන්දමට චන්දිමාල්ගේ දකුණු අතේ ඇගිල්ලක තමයි මේ ආබාධයට ලක්වෙලා තියෙන්නේ.
වෙළද සේවා ක්‍රිකට් තරගයක් අතරතුර තමයි චන්දිමාල් මේ විදිහට ආබාධයකට ලක්වෙලා තියෙන්නේ.
මේ නිසා ඒ ඇගිල්ලේ ශල්‍යකකර්මයක් කරලා මේ වන විට චන්දිමාල් පෙ#ද්ගලික රෝහලක ප්‍රතිිකාර ලබනවා කියලයි වාර්තා වන්නේ.


