Sep
17
කිලිනොච්චියේ මහා ගින්නෙන් කඩ 100ක් අළුව්ෙ

හානිව තිබ්‍ෙ. ආපදා කළමණාකරන මධ්යයස්ථානය ප්‍රකාශ කලේ මෙම ගින්න ඊයේ (16) මධ්‍යයම රාත්‍රී හටගෙන ඇති අතර අද උදෑසන වනවිට ත්‍රිවිධ හමුදා වල හා ප්‍රදේශ වාසීන්ගේ පරිශ්‍රමයෙන් මැඩපවත්වා තිබ්‍ෙ.
ගින්නට හසුවූ වෙළදසැල් වලින් 60ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්න සම්බන්ධව ම්‍ෙ වනවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. ගින්නට හේතුව වී ඇත්තේ විදුලි කාන්දුවක් බවට සැක කරන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ම්‍ෙ දින වල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් ගින්න මෙලෙස පැතිර යන්නට ඇති බවයි.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් වී නොමැති අතර දේපළ වලට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැත.
Video Courtesy Tamil Mirror