Sep
28
Special Recognition Awards සංගාට පිරිනැමේ (PHOTO)

ඉන්වෙන්ට්ව් ස්පෝර්ට්ස් ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය,බී.බී.සී. ආසියානු ජාලය, සී ටීවී සහ ජාත්‍යන්තර ක්‍රිකටර් සඟරාව සිය දායකත්වය දක්වා තිබුණා.
වසරේ ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රීඩක මොයින් අලී මෙහිදී සම්මාන දිනාගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
