Sep
28
රජරට රැජිනගේ මැදිරි ස්ථාන 4කදි වෙන්වෙයි
මුලින්ම තලවත්තේගෙදරදී ද රාගම වල්පොළ දී ද රාගම දුම්රියපොළ ආසන්නයේ දී ද අවසන් වරට කැළණිය දුම්රියපොළ ආසන්නයේ දී ද මෙලෙස මැදිරි වෙන්ව ගොස් තිබෙනවා.
එහි ගමන්ගත් මගීන් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වූ බවයි.
WalSira · 451 weeks ago