Sep
16

මීට සුළු මොහොතකට පෙර අද (16) පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබ්‍ෙ. මින් 16 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
එරට බලධාරීන් පවසන්නේ මෙම පිපිරීම වන අවස්ථාව්ෙ පල්ලිය තුල සිකුරාදා යාඥා මෙහෙය පවත්වමින් තිබූ බවයි. මෙම පිපිරවීම සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව්ෙ පිහිටි මොහ්මන්ද් දිස්ත්‍රික් බුත්මා නගරයේ මුස්ලිම් පල්ලියකටයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති අතර මියගිය ගණනද මීට වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍යය පවසයි.
