Sep
17
ජනාධිපතිගේ ගුවන්යානය රූගත කල පුද්ගලයාට වූ හදිය

තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ. මොහු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ (16) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ක්‍රීඩාංගනයේ ජනාධිපති වරයාගේ හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීම අතරතුර වීඩියෝ ගත කරමින් සිටියදීයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලික පදිංචිකාරයෙක් වන 26 හැවරිදි ලොරී රථ රියදුරෙකි. මෙම පුද්ගලයාගේ ගම වන්නේ ලිදුල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකි.
පොලීසිය කරුණු විමසීම්‍ෙදී පවසා ඇත්තේ ඔහු වීඩියෝගත කිරීමට ඇති කැමැත්ත හේතුවෙන් මෙම අවස්ථාව වීඩියෝගත කර ඇති බවයි. මෙම තරුණයා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්‍ෙන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.