Sep
17

මේ අනතුරට පත්වෙච්ච හෙලිකොප්ටර් එකෙන් තමයි ශකීබ් සහ ඔහුගේ බිරිඳ වෙළඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඩකා අගනුවර සිට කොක්ස් බසාර් නම් නගරයට ඇවිල්ලා තියෙන්නේ.
ඔවුන් කොක්ස් බසාර් නගරෙයේ බස්සවා නැවත ඩකා අගනුවර වෙත පැමිණෙන අවස්ථාවේදී තමා මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වෙලා තියෙන්නේ.
මෙම අනතුරින් එක් අයෙකු මිය ගොස් හතරදෙනෙකු තුවාල ලබලා.
මේ ගැන ශකීබ් මාධ්‍යට මෙහෙම කියලා ‘මා හොඳින් නමුත් මේ අනතුර පිළිබඳ පුවත අසා මා දැඩි කම්පනයට පත්වුණා’..