Sep
07

ඔහුට සිරගත වීමට සිදු වීම, ඔහු පිළිබඳ අවධානය බොහෝ සෙයින් ඉහළ දමන්නට සමත් වුණා.
ක්‍රීඩකයෙකු ද වන නාමල් රාජපක්ෂ මහතා ශරීර සුවතා ව්‍යායාම මෙන්ම යෝගී ව්‍යායාම පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව නොරහසක්.
නාමල් රාජපක්ෂ මහතා අමුතුම ආකාරයේ ව්‍යායාමවල නිරතව සිටින ඡායාරූප පෙළක් පසුගිය දිනක Facebook හරහා එළියට ආවා.

