Sep
06
රෝහලේ වෛද්‍යය වරයා බැංකු සේවිකාවට අතවර කරයි

බවට වූ පැමිණිල්ලට ප්‍රකාශ ලබාගැනීම සදහා ඊයේ (5) එම වෛද්‍යය වරයාව කොහුවල පොලීසිය විසින් කැදවා තිබ්‍ෙ.
පසුගිය මැයි මස 15 මව සමග පැමිණ ඇති අතවරයට ලක්වූ තරුණිය වෛද්‍යය වරයා පරික්ෂා කරනා මුවාවෙන් මෙම ක්‍රියාව කර තිබ්‍ෙ. පසුව ම්‍ෙ පිළිබද ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත.මෙම සිද්ධිය සිදුව ඇත්තේ 21 හැවරිදි තරුණියකටය.
ඇය පහරදීමකින් තුවාල ලබා ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ගිය පසු එම රෝහල මගින් පරීක්ෂණ සදහා කලුබෝවිල රෝහලට යන ලෙස දැනුම්දී තිබ්‍ෙ. මෙම තරුණිය බැංකු සේවිකාවක් වන බවත් ඇය රෝහලට පැමිණ ඇත්තේ සිය පෙම්වතාගෙන් පහරකෑම නිසා බවත් ආරංචිමාර්ග සදහන් කරයි.
අතවර කල වෛද්‍යය වරයා ඇයට 'ටිකට් කැපුවත් නැතත් කමක් නැහැ ආපහු එන්න' යනුවෙන් පවසා ඇති බව ද ඇය පවසනවා.