Sep
13
පණවගේ ආදරේ කරපු මිතුරෙක් හැමෝවම කම්පාවට පත්කරමින් ආසම කරන යතුරුපැදියෙන්ම අවසන් ගමන් යයි

ඒත් තමන්ගේ ජීවිතේ වටිනාකම ගැන පොඩ්ඩක් හරි හිතල මතලා වැඩකරනවා නම් වෙන්න තියෙන ලොකු අනතුරක් වුනත් පොඩි සැලකිිල්ලක් නිසා එය මග හරින්න පුළුවන්.
ඒත් ඒ දේ තත්ත්පරයකින් හරි මගහැරුනොත් තමන්ට තමන්ගේ ජීවිතෙත් නැතිවෙන්න යන්නේ හරිම සුළු කාලයක් විතරයි.
මේ විදිහට කවුරුත් නොහිතපු විදිහට සිද්ධ වෙච්ච අනතුරකින් වයස අවුරුදු 19ක් වුනු ඩිලාන් ජයසිංහ හැමෝගෙම නෙතට කදුළක් ගෙනදෙමින් ජීවිතය හැරදාලා යන්න ගියා..
ඩිලාන් තමන් ආසකරන යතුරුපැදියෙන් පාරේ යනකොට එයාගේ මිතුරෙක් දුරකථන ඇමතුමක් දීලා යහළුවාගේ ගෙදරට එන්න කියලා තිබුණා.
ඒ යහළුවාගේ ඉල්ලීමට අනුව එයාගේ ගෙදරට යන කොට ඩිලාන් එකපාරටම මෝටර් රථයක හැප්පුණා.
තමන් ආස කරනම යතුරුපැදියෙන්ම ඩිලාන්ට අවසන් ගමන යන්න වෙයි කියලා එයා කොයි මොහොතකවත් හිතන්නේ නැතුව ඇති.
ඩිලාන්ව රෝහලට ඇතුළත් කරාට පස්සේ එයාගේ ජීවිතේ බේරගන්න වෛද්‍යවරුන් වගේම හෙදියන් ද ගොඩක් උත්සාහ කළා.
ඒත් ඒ උත්සාහය ව්‍යර්ථ වුනේ ඩිලාන් ජීවත්වෙලා හිටපු ලොකු අම්මගේ, අයියගේ වගේම මිතුරන්ට දරාගත නොහැකි ලොකු ලබාදෙමින්.