Sep
13
මිලියන 40ක කොකේන් කටුනාකටින්

අත්අඩංගුවට පත්ව තිබේ. මෙහිදී රේගුව විසින් කොකේන් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
රුපියල් මිලියන 40කට අධික වටිනා කමකින් යුත් මෙම කොකේන් තොගය ලංකාවට ගෙනවිත් ඇත්තේ ඉන්දියාවේ සිට ලංකාවට ගමන්කල බොල්වියානු ජාතික 48 හැවරිදි කාන්තාවක් විසිනි.
අදාල කාන්තාවද කටුනායක රේගු පොලීසියේ අත්අඩංගුවේ පසුවන අතර මෙම ජාවාරමේ වැඩිදුර තොරතුරැ ඇයගෙන් ප්‍රශ්ණ කරමින් සිටී.