Sep
30
ලංකාවේ අවුරුදු 15ක ක්‍රිකට් ක්‍රීඩකයෙක් එංගලන්තය කොඩිය පෙන්නපු නිසා විනිසුරුගෙන් පාඩමක්
මේකෙදි මාර වැඩක් වෙලා තියෙනවා. අපි දන්නේ නෑ ඒක ඇයි එහෙම වුණේ කියන්න නම්.
මේකයි වෙලා තියෙන්නේ. 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දාගෙන හිටිය හෙල්මට් එකේ එංගලන්ත කොඩියේ ලාංජනය තිබිලා. ඉතින් මේක දැක්ක විනිසුරු තීරණය කළා ගම් ටේප් කෑල්ලකින් ඒ ලාංජනය වහලා දාන්න. විනිසුරු එක එහෙම කළා.
මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කොඩිය තියෙන හෙල්මට් එකක්වත් දාගෙන ආවේ නැත්තේ ඇයි කියන්න නම දන්නේ නැත.