Sep
30
විග්නේශ්වරන් ජාතික මහා ක්‍රීඩා උළෙල වර්ජනය කරයි
දින 04ක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල අවසන් වන්නේ ලබන 02 වෙනිදාය.
ඊයේ පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා සහභාගීවූ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ආරාධනා කර තිබුණද ඔහු එම අවස්ථාවට සහභාගීවීම වර්ජනය කර තිබෙනවා.
ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙයයි.