Aug
02
රැසියානු එම්.අයි-8 හෙලිකොප්ටරය 5දෙනෙකු සමග බිමහෙලයි (වීඩියෝ)

මෙම යානය තුල 5 දෙනෙකු සිට තිබේ ඹවුන් සියලුදෙනා මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත.මෙම යානය සිරියාවේ එලෙප්පෝ නගරයට මානුශික ආධාර ලබාදී නැවත යන අතර මෙම ප්‍රහාරය කැරලිකරැවන් කර තිබ.රැසියාව මෙම ප්‍රහාරය පිළිබද වැඩිදුර වර්ශන කරයි.


