පසුගිය කාලයේ කවුරුත් බලාපොරත්තුව සිටියේ වාහනයක් ගැනීමටයි. ගියවර ජනාධිපති වරණයේදීද රූපවාහිනී හරහා සියල්ලන්ට මෝටර් රථ මිලට ගතහැකි වාතාවරණයක් උදාකරන බවට දැන්වීම් පලකලත් නැවතත් ජනතාවගේ බලාපොරත්තු බොදවී ඇත.
ම්‍ෙ පිළිබද නැවතත් කථාබහට ලක්වූයේ ඉන්දියාව්‍ෙ නිශ්පාදනය කරන නිසාන් සමාගමට අනුබද්ධිත ඩට්සන් රෙඩි ගෝ (ready-GO) මෝටර් රථය ලංකාවට පැමිනෙන බවට මාධ්‍යය වලින් අනාවරනය කිරීමටත් සමගයි. ඉන්දියානු මාධ්‍යය අනාවරනය කර තිබුනේ එම රථය ලංකාව්‍ෙ රුපියල් ලක්ෂ 12ක් වැනි මිලකට ලාංකිකයන්ට මිලටගතහැකි වනු ඇති බවයි. නමුත් එම මෝටර් රථ ආනයනය කරනා සමාගම පවසන්නේ මෝටර් රථය ලංකා මුදලින් රුපියල් මිලියන දෙකකට අධික වන බවටි එනම් රුපියල් ලක්ෂ 21ක් පමණ වන බවයි.
නිසාන් සමාගම ඉන්දියාව්‍ෙ මෙම මෝටර් රථය ඉතා අඩු මිලකට හදුන්වා දී ඇත්තේ පහළ ආදායම් ලබනා පහළ-මධ්‍යයම පාන්තික ජනතාවගේ මෝටර් රථ සිහිනය හැබෑ කරවීම්‍ෙ අරමුණිනි.
පහලින් ඉන්දියාව්‍ෙ පහළ මධ්‍යයම පාන්තික ජනතාව සදහා නිපදවා ඇති මෝටර් රථ වල ඉන්දියාව්‍ෙ මිල ගණන් බලන්න.
ටාට නැනේ(Tata Nano)
ඉන්දියාව්‍ෙ මෝටර් රථ සමාගම් වලින් නිපදවන අඩුම මිලට ඇති මෝටර් කාරය මෙයයි.ඉන්දියාව්‍ෙ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 1.99 සිට ඉහලට ඇත.සුව පහසුවෙන් හා ආරක්ෂාව අතින් ඉතා දුර්වල වාහනයකි. ලංකාව්‍ෙ මිලට ගැනීම්‍ෙදී රුපියල් ලක්ෂ 15කට අධික මිලක් ගෙවීමට ව්‍ෙ.
ඩයිහට්සු රෙඩි ගෝ(Datsun Redi-GO)
ඉන්දියාව්‍ෙ අඩුමිලට නිපදවා ඇති නවතම කාර් රථයයි.ඉන්දීය රුපියල් ලක්ෂ 2.38 සිට ඉන්දියාව්‍ෙ අලෙවි වෙයි.ලංකාව්‍ෙ ලබන සැප්තැම්බරයේ සිට අලෙවි කටයුතු ඇරඔීමට සූදානම්ව්‍ෙ.ලංකාව්‍ෙ මිල රුපියල් ලක්ෂ 21කට අධිකය.
සුසුකි ඇල්ටෝ(Suzuki Alto 800)
ඉන්දියන් රුපියල් ලක්ෂ 2.49 සිට 3.76දක්වා මිල ගණන් වලට විකින්‍ෙ.ලංකාව්‍ෙ මිල රුපියල් ලක්ෂ 20 ඉක්මවයි.
රෙනෝල්ට් ක්විඩ්(Renault Kwid)
කුඩා ජීප් රථයක් ආකාරයෙන් නිපදවා ඇති මෙය ඉන්දියන් රුපියල් ලක්ෂ 2.56 සිට 3.53 අතර මිලගනන් වලට ඉන්දියාව්‍ෙ විකිනේ.ලංකාව්‍ෙ මිල රුපියල් ලක්ෂ 22කට අධික ව්‍ෙ.
හියුන්ඩ්‍ෙ ඉඕන් (Hyundai EON)
ඉන්දියාව්‍ෙදී ඉන්දියන් රුපියල් ලක්ෂ 3.29 සිට අලෙවි ව්‍ෙ.ලංකාව්‍ෙ රුපියල් ලක්ෂ 22 ඉක්මවයි.
jayasena · 456 weeks ago
patta W e s i · 456 weeks ago
duminda · 456 weeks ago
bcv · 456 weeks ago