Aug
17
නාමල්, යෝෂිත සිටි සිර මැදිරිය අවට තහනම් කලාපයක් වෙයි

ඔවුන් දෙදෙනා බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක් වන ‘එම්‘ සිර මැදිරියේ රඳවා තබා ඇති බව වාර්තා වේ.
එම සිර මැදිරිය මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම රඳවා තැබූ සිර මැදිරිය බවත් මෙම සිර මැදිරියේ එම සැකකරුවන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු රදවා නොමැති බවත් සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාවට ජේලර්වරයෙකු යොදවා ඇති බවත් සඳහන් වේ.
මේ අතර එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බවද වාර්තා වේ.